Réseaux

20 DAYS – A Complete Job Targeted – Windows Server and Network Engineer Programme Bootcamp | Online

📢 – 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐒𝐢𝐝𝐞 එකෙන් Microsoft Engineer / Systems Engineer කෙනක් වෙන්න , රැකියාවකට යන්න ඉන්න හැමෝම අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ කොටස් ටික (Networking , Windows Server, Azure, Windows 365 , Cyber Security) මුල ඉදන් දින 20 ක් ඇතුලත එක දිගට හරියටම දැනගන්න.

✅- සම්බන්ද වන්න 𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐂𝐚𝐦𝐩𝐮𝐬 මගින් පවත්වන 20 DAYS – A Complete Job Targeted – Windows Server and Network Engineer Programme Bootcamp | Online එකට.

✅- දවස් 20 | පැය 100 Hours වඩා වැඩි ප්‍රමාණයක් (Lab Practical සමග) | 60+ කට වඩා Industrial Labs පන්තිය තුලදීම ආවරණය කිරීම.

✅- පාඨමාලාව අවසන් කරන සියලුම දෙනාට පිළිගත් වටිනා සහතික පතක්.

✅- Degree එකක් කරලා තාම රැකියාවක් නැත්තම් , Campus එකේ කරන ඒවා තේරෙන්නේ නැත්තම් , Interview යනවා විතරයි Select වෙන්නේ නැත්තම් අනිවාර්යෙන්ම Join වෙන්න.

……………………………………………………………………………………………

📅- පාඨමාලා ආරම්බය – September මස 10 වන අගහරුවදා.

📅- අගහරුවදා සහ බදාදා රාත්‍රී 8:30 PM – 13:00 PM (Online)

✅- පාඨමාලා කාලය දින 20 යි. (දිනකට පැය 2 බැගින් දින 20 ක්)

✅- සම්පූරණ පාඨමාලා ගාස්තුව රු 10,000/- (මෙම පාඨමාලාවේ මෙම දීමනාව පළමු කණ්ඩායම සදහා පමණයි.)

✅- පාඨමාලා ගාස්තුව වාරික දෙකකින් ගෙවිය හැක. (5,000*2)

💡- This life-changing 20 day seminar is designed for beginners entering the IT field and recent graduates looking to succeed.

……………………………………………………………………………………………

👨‍🏫- Instructor: Gayan Abeygunawardana / Lead Solutions Architect / Microsoft Certified Trainer

🎓- Academic: MSc – Computer Science | BSc – Cyber Security & Networking
💼- Certifications: CCNA | CEH | CISE | MCSE*6 | MCSA | MCITP
👨‍💼- Experience: 16+ Years

💡 This comprehensive seminar is designed for beginners entering the IT field and recent graduates looking to enhance their skills.

✅- පාඨමාලාව හා සම්බන්ද වීම සදහා , පහත WhatsApp Number එක හරහා අප සම්බන්ද වන්න. වැඩි විස්තර සදහා අපගේ නියෝජිතවරයකු ඔබ හා සම්බන්ද වනු ඇත.

Don’t miss this opportunity to kickstart your IT career with essential cloud skills and internship strategies. Limited seats available, so register now!

#ITSeminar #CloudFoundations #FreeTraining #WindowsServer #Azure #Office365 #ITCareer #FreeCertification #InternshipSkills

𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐂𝐚𝐦𝐩𝐮𝐬 – 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐒𝐢𝐧𝐠𝐚𝐩𝐨𝐫𝐞
www.nextgencampus.edu.lk | info@nextgencampus.edu.lk | 0777 413 313 | 0771 45 00 45 | 0779 45 00 45

Views : 394
network engineer

Source by NextGen Campus

Mourad ELGORMA

Fondateur de summarynetworks, passionné des nouvelles technologies et des métiers de Réseautique , Master en réseaux et système de télécommunications. ,j’ai affaire à Pascal, Delphi, Java, MATLAB, php …Connaissance du protocole TCP / IP, des applications Ethernet, des WLAN …Planification, installation et dépannage de problèmes de réseau informatique……Installez, configurez et dépannez les périphériques Cisco IOS. Surveillez les performances du réseau et isolez les défaillances du réseau. VLANs, protocoles de routage (RIPv2, EIGRP, OSPF.)…..Manipuler des systèmes embarqués (matériel et logiciel ex: Beaglebone Black)…Linux (Ubuntu, kali, serveur Mandriva Fedora, …). Microsoft (Windows, Windows Server 2003). ……Paquet tracer, GNS3, VMware Workstation, Virtual Box, Filezilla (client / serveur), EasyPhp, serveur Wamp,Le système de gestion WORDPRESS………Installation des caméras de surveillance ( technologie hikvision DVR………..). ,

Laisser un commentaire

Votre adresse e-mail ne sera pas publiée. Les champs obligatoires sont indiqués avec *