Login and SignUp using Firebase in Android -Firebase sinhala tutorial (2024)
Firebase යනු Google විසින් සපයන ලද පුළුල් mobile සහ web application development platform එකක්. එය developersලට උසස් තත්ත්වයේ application වඩාත් කාර්යක්ෂමව ගොඩනඟා ගැනීමට උපකාර කිරීම සඳහා පුළුල් පරාසයක සේවා සපයනවා. Firebase හි real-time database, authentication, cloud messaging, hosting, analytics, remote configuration සහ තවත් බොහෝ දේ ඇතුළත් වෙනවා. ඉතින් මේ video එකෙන් අපි කතා කරමු Firebase Auth use කරලා ,Android Project එකකට Login / SignUp page හදන විදිහ.
GitHub link – https://github.com/nisalgunawardhana/FirebaseAuthApp_LoginVideo
Subscribe me
https://www.youtube.com/channel/UCNP5…
Live with Nisal
https://www.youtube.com/watch?v=u4z_s…
Follow me 🌼🖤
Instagram – https://www.instagram.com/thenisalgunawardhana
LinkedIn – https://www.linkedin.com/in/nisalgunawardhana/
twitter- https://twitter.com/thenisals
Tiktok- https://vm.tiktok.com/ZSnMvLqr/
#nisalgunawardhana #nisalprogramming #nisalyoutube
Views :63
android studio